JUMBO Mosquito Net
. අතීතයේදී අපගේ මුතුන් මිත්තන් භාවිතා කළ එම පැරණි වියන් මදුරු දැල ඇදට ඔබින විදියට ඔබගේ නිදන කාමරයට ඔබින අන්දමින් වර්ණ 7 කින් (වියනක්) අවශ්‍ය නැත .... *නිදහසේ නිදියන්න. *වැඩි උසකින් යුතු නිසාත් ඇදේ ප්‍රමානයටම රාමුව සකසා ඇති නිසාත් විශාල ඉඩකඩකින් යුක්තය. *නිදන කාමරයට මනා පෙනුමක් ලබා දෙයි. *මල නොබදින,ඇද නොවන ඇලුමිනියම් රාමුව. *භාණ්ඩ ලැබුණු පසු මුදල්ඇගෙවන්න. * ඇනවුම් කලපසු නිවසටම සැපයීම නොමිලේ. *15 m පරාසයක් ඔබේ ඇඳ පුරාවට මෙම මදුරු දැල විහිදිය හැක. *රාමුව ඇදට සමාන දිගින් යුතුනිසා ,සිවිලින් පංකාවක් වුවද නෙට් ආවරණයට ඉහලින් භාවිතා කල හැකිය. *ඉඩකඩ වැඩි නිසා හොදින් වාතාශ්‍රය ගල එයි.සිතට මෙන්ම ගතටද සිසිලස ගෙනයි. *ඇදට පහසුවෙන් ඇතුල් විය හැකි විවරයක් සහිතයි. *ශක්තිමත් කල් පවතින ඉහල තත්වයෙන් යුතු නෙට් රෙදි යොදා නිමවා ඇත . *භාවිතයී දී වර්ණය හැඩය හා ප්‍රමාණය වෙනස් නොවී. *වොෂින් මැෂින් භාවිතා කිරිම මගින් සේදිය හැක. *රැගෙනයාමට ඉතා පහසු පරිදි PVC ඇසුරුමක් සමග. ___________________________________________...